මැලේසියානු අගමැති සහ ජනපති අතර හමුවක්..

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම … Continue reading මැලේසියානු අගමැති සහ ජනපති අතර හමුවක්..